2026 වර්ෂයේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.1%ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2026 පළමු කාර්තුව තුළ දී සමස්තයක් ලෙස කෘෂිකාර්මික, කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 1.1%ක්, 7.2%ක් සහ 3.4%ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්...
2026 වර්ෂයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, 2026 වසරේ පළමු කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කර තිබේ.2025 වසරේ පළමු කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 3,476,664ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2026 වසරේ පළමු…
අද දෙරණ වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
යතුරු පද- කාර්තුවේ2
- සියයට2
- පළමු2
- නිෂ්පාදිතයේ
- ආර්ථිකයේ
- වර්ධනයක්
- ධනාත්මක
- ලංකා
- වේගය
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා