මූලාශ්‍ර 2ක්
අබිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළසිරුරක් පාලු ළිඳකින් හමුවෙයි
හොරොව්පොතාන, ඉහල කුඹුක්කොල්ලෑව ප්‍රදේශයේ අතහැර දැමූ ළිඳක තිබී 21 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නහොරොව්පොතාන, ඉහල කුඹුක්කොල්ලෑව ප්‍රදේශයේ අතහැර දැමූ ළිඳක තිබී 21 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන, ඉහළ කුඹුක්කොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අමීර්දීන් මුලව්පර් සහ්රාන් නමැති තරුණයෙකු බවයි. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම තරුණයා පෙරේදා (24) සිය සහෝදරිය සමඟ ගවයන් බැලීම සඳහා ගොස් ඇති බවත්, එහිදී සහෝදරියට දර ලබාදී තමා පසුව පැමිණෙන බව පවසා ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා