2 sources
අබිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළසිරුරක් පාලු ළිඳකින් හමුවෙයි
හොරොව්පොතාන, ඉහල කුඹුක්කොල්ලෑව ප්‍රදේශයේ අතහැර දැමූ ළිඳක තිබී 21 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

By Hiru News Sinhala
Read full articleහොරොව්පොතාන, ඉහල කුඹුක්කොල්ලෑව ප්‍රදේශයේ අතහැර දැමූ ළිඳක තිබී 21 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන, ඉහළ කුඹුක්කොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අමීර්දීන් මුලව්පර් සහ්රාන් නමැති තරුණයෙකු බවයි. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම තරුණයා පෙරේදා (24) සිය සහෝදරිය සමඟ ගවයන් බැලීම සඳහා ගොස් ඇති බවත්, එහිදී සහෝදරියට දර ලබාදී තමා පසුව පැමිණෙන බව පවසා ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage