මූලාශ්ර 3ක්
කාවන්තිස්සට වෙඩි තැබූ සැකකරු ගැන අනාවරණයක් - සැකකරු අද අධිකරණයට
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරු, ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකු බව පොලීසිය සඳහන් කරනවා. සැකකරු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, බෙහෙත් ක
