කාවන්තිස්සට වෙඩි තැබූ සැකකරු නිපුණතා සංවර්ධන නිලධාරියෙක්
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුණතා සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලාන මධ්යම දූෂන මර්දන ප්රහාරක ඒකකය සහ බස්නාහිර පළාත් අඩවි වනජීවී කාර්යාලය එක්ව ඊයේ සිදුකළ මෙහෙයුමකද
