මූලාශ්ර 4ක්ජනප්රිය
අග්බෝ ඇතා සෙවීමට විශේෂ මෙහෙයුමක් - හමුදා කණ්ඩායමක් යොදවයි
ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එම මෙහෙයුම සඳහා ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත හමුදා කණ්ඩායමක් පිටත් කර යවා තිබෙනවා. අග්බෝ ඇතා සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, මෙම මෙහෙයුම අරඹා ඇති බවයි පරිසර අමාත්යාංශය සඳහන් කළේ. [...]
