6 ஊடகங்கள்பிரபலமானவை
අග්බෝටත් වෙඩි තියලා යයි පුවතකින් සමාජ ජාලා කැළඹෙයි..
'අග්බෝ' හස්තියා යළිත් වරක් වෙඩි ප්රහාරයකට ලක්ව ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ කතාබහක් නිර්මාණය වීමත් සමඟ, හස්තියා සිටින ස්ථානය කඩිනමින් හඳුනාගෙන උගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාවේ විශේෂ කණ්ඩායමක් සෝදිසි මෙහෙයුම් සඳහා පිටත් කර යවා තිබේ. පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. අලි සම්පත ආරක්ෂා කරගැනීමේ ජාතික අවශ්ය
