මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දුන් වාර්තාව පිළිබඳ සාකච්ඡා කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී [...]
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ රවුෆ් හකීම්, රවී කරුණානායක,හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, චම්පික හෙට්ටිආරච්චි, එම්.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- හර්ෂ ද සිල්වා2
- Nandalal Weerasinghe
- ම්පික හෙට්ටිආරච්චි
- ලක්මාලි හේමචන්ද්
- විජේසිරි බස්නායක
- ුණ ශ් රී ධනපාල
- ල් ප් රනාන්දු
- යා ආර්යරත්න
ආයතන- Central Bank of Sri Lanka2
- ශ් රී ලංකා පරිගණක හදිසි ප් රතිචාර සංසදය
- පාර්ලිමේන්තු මන්ත්
යතුරු පද- අස්ථානගත2
- වාර්තාව2
- මිලියන2
- ඩොලර්2
- පාර්ලිමේන්තුවට
- භාණ්ඩාගාරය
- ඉදිරියේදී
- බැංකුවේ
- පිළිබඳ
- අවසන්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා