මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දුන් වාර්තාව පිළිබඳ සාකච්ඡා කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ රවුෆ් හකීම්, රවී කරුණානායක,හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, චම්පික හෙට්ටිආරච්චි, එම්.
Summarised from Dasatha Lanka News
People- හර්ෂ ද සිල්වා2
- Nandalal Weerasinghe
- ම්පික හෙට්ටිආරච්චි
- ලක්මාලි හේමචන්ද්
- විජේසිරි බස්නායක
- ුණ ශ් රී ධනපාල
- ල් ප් රනාන්දු
- යා ආර්යරත්න
Organisations- Central Bank of Sri Lanka2
- ශ් රී ලංකා පරිගණක හදිසි ප් රතිචාර සංසදය
- පාර්ලිමේන්තු මන්ත්
Keywords- අස්ථානගත2
- වාර්තාව2
- මිලියන2
- ඩොලර්2
- පාර්ලිමේන්තුවට
- භාණ්ඩාගාරය
- ඉදිරියේදී
- බැංකුවේ
- පිළිබඳ
- අවසන්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage