මූලාශ්‍ර 2ක්
මෙරට ආපදා කළමනාකරණයට Starlink පද්ධති 100ක්
-මෙරට ආපදා කළමනාකරණය වෙනුවෙන් අමෙරිකාවේ Starlink පද්ධති 100ක් එම සමාගම විසින් ලබා දී තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න-මෙරට ආපදා කළමනාකරණය වෙනුවෙන් අමෙරිකාවේ Starlink පද්ධති 100ක් එම සමාගම විසින් ලබා දී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස ඇමරිකානු "ස්ටාර්ලින්ක්" (Starlink) ආයතනය විසින් ඒකක 100ක (100 units) පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. ඒ අනුව, මෙම පරිත්‍යාගශීලී භාණ්ඩ තොගය මේ වන විටත් දිවයිනට ලැබී ඇති බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා