2 sources
මෙරට ආපදා කළමනාකරණයට Starlink පද්ධති 100ක්
-මෙරට ආපදා කළමනාකරණය වෙනුවෙන් අමෙරිකාවේ Starlink පද්ධති 100ක් එම සමාගම විසින් ලබා දී තිබේ.

By Hiru News Sinhala
Read full article-මෙරට ආපදා කළමනාකරණය වෙනුවෙන් අමෙරිකාවේ Starlink පද්ධති 100ක් එම සමාගම විසින් ලබා දී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස ඇමරිකානු "ස්ටාර්ලින්ක්" (Starlink) ආයතනය විසින් ඒකක 100ක (100 units) පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. ඒ අනුව, මෙම පරිත්‍යාගශීලී භාණ්ඩ තොගය මේ වන විටත් දිවයිනට ලැබී ඇති බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage