සිදුව ඇති අක්රමිකතා නිසා සජබයට බලය හිමි පාතහේවාහැට ප්රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි
සමගි ජන බලවේගය විසින් පාලනය කරන පාතහේවාහැට ප්රාදේශීය සභාවේ කටයුතු ඊයේ (19) සිට ක්රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත්තේ එම ප්රාදේශීය සභාවේ සිදුව ඇතැයි කියන අක්රමිකතා සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මක වන බැවින් ම
