8 sourcesTrending
සජබයට බලය හිමි පාතහේවාහැට ප්රා.සභාවේ කටයුතු අත්හිටුවයි
සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයට බලය හිමි මහනුවර දිස්ත්රික්කයේ පාතහේවාහැට ප්රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව, මධ්යම පළාත් ආණ්ඩුකාර වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු මහතා විසින් ඊයේ (19) සිට ක්ර
