මූලාශ්‍ර 2ක්
ගෝලීය සූපවේදීන්ගේ තරගයකින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්
2026 කීර්තිමත් "SCO ගිම්හාන" සූපවේදීන්ගේ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න2026 කීර්තිමත් "SCO ගිම්හාන" සූපවේදීන්ගේ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.

ජාත්‍යන්තර සූපවේදී ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ නාමය රන් අකුරින් සනිටුහන් කරමින්, 2026 කීර්තිමත් "SCO ගිම්හාන" (SCO Summer) සූපවේදීන්ගේ තරගයේදී රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික සූපවේදී කණ්ඩායම සමත් වී තිබෙනවා. පසුගිය ජුනි 26 සහ 27 යන දිනවල චීනයේ චින්ඩාවෝ (Qingdao) හිදී මෙම තරගාවලිය පවත්වා ඇති බවයි සඳහන්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා