ගෝලීය සූපවේදීන්ගේ තරගයකින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්
2026 කීර්තිමත් "SCO ගිම්හාන" සූපවේදීන්ගේ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.

2026 කීර්තිමත් "SCO ගිම්හාන" සූපවේදීන්ගේ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.

ජාත්‍යන්තර සූපවේදී ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ නාමය රන් අකුරින් සනිටුහන් කරමින්, 2026 කීර්තිමත් "SCO ගිම්හාන" (SCO Summer) සූපවේදීන්ගේ තරගයේදී රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික සූපවේදී කණ්ඩායම සමත් වී තිබෙනවා. පසුගිය ජුනි 26 සහ 27 යන දිනවල චීනයේ චින්ඩාවෝ (Qingdao) හිදී මෙම තරගාවලිය පවත්වා ඇති බවයි සඳහන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு