මූලාශ්‍ර 2ක්
ඇමති විජිත සහ ඉරාන විදෙස් ඇමැති අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී
ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සෙයියද් අබ්බාස් අරග්රාචි සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් සිදුව තිබෙනවා. නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුවට සමගාමී අමාත්‍යවරුන්ගේ මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ. එහිදී වත්මන් කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ආතතීන් අවම [...]

Dasatha News 4 විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න