3 ஊடகங்கள்பிரபலமானவை
විදෙස් ඇමති විජිත හේරත් ඉරාන සහ නේපාල විදේශ අමාත්‍යවරුන් හමුවෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයට (UNGA-81) සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි සහ නේපාල විදේශ අමාත්‍ය ශිෂිර් ඛානාල් යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
