මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇති බව කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
