4 sourcesTrending
දූෂණ විරෝධී පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද අද දැනුම් දුන්නේය.
