පානදුර ප්‍රකට ව්‍යාපාරිකයකු පැහැරගන සොහොනක අතැරදාලා
පානදුර ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ අභිරහස් ලෙස පැහැරගැනීමට ලක්වූ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මිනුවම්පිටිය පොදු සුසාන භූමිය අසල දමාගොස් සිටියදී සොයාගෙන තිබේ. මැර ප්‍රහාරයකට ලක්ව සිටි එම ව්‍යාපාරිකයා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත