පැහැරගත් ව්‍යාපාරිකයා මිනුවන්පිටියෙන් හමුවෙයි
පානදුර, වලාන, මහනාම පාර ප්‍රදේශයේදී පැහැරගත් ව්‍යාපාරිකයා මිනුවන්පිටිය කනත්ත අසල දමා ගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (29) රාත්‍රී 10ට පමණ සිය මොර්ටර් රථයෙන් ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා සමඟ නිවස වෙත ගමන් කරමින් සිටියදී ව්‍යාපාරිකයාව පැහැරගෙන ගොස් ඇත
