කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ, දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල අක්‍රමිකතා රැසක් පවතින බව, එහි සේවය කරන ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන් පෙන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (01) පැවැත්වුණු, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ව්‍යාපෘති සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් එහි ඉංජිනේරුවරුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව ප්‍රකාශ කළා. නැගෙනහිර බහාලුම් [...]
සිදුවන සංවර්ධන ක්‍රියාදාම ස්වාධීනව ප්‍රත්‍යක්ෂවීමක් සිදුවිය යුතු වුවත් එවැනි දෙයක් සිදු නොවන අතර, ලබැදියාවේ ගැටුමක් තුළ මේ ක්‍රියාව සිදුවන බවත් මේ නිසා ව්‍යාපෘතියේ විනිවිදභාවය ගැන බරපතළ ගැටලු රැසක් ඇති නිසා වරාය ඇමතිවරයා මේ ගැන සොයා බැලිය යුතුයි. 2025 ජනවාරි 3 වැනිදාට අවසන් වීමට යෙදුනු මේ ව්‍යාපෘතිය දීර්ඝ කාලයක් සිදුකර ගෙන යාමට සිදුව ඇති අතර දැනට 3 වතාවක් දීර්ඝ කර තිබෙනවා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- විපක්ෂ නායක කාර්යාලයේ2
- වරාය අධිකාරියේ2
ස්ථාන- නැගෙනහිර බහාලුම් පර්යන්තයේ2
- කොළඹ වරාය2
- Colombo2
- කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ
- කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ
- නැගෙනහිර පර්යන්තයේ
- නැගෙනහිර බහාලුම්
- බහලුම් පර්යන්තයේ
යතුරු පද- සජිත්2
- එකහමාරකින්වත්
- අක්‍රමිකතා
- කටයුතුවල
- පවතිනවා
- අදියරේ
- දෙවැනි
- විෂමතා
- කරන්න
- බැහැ
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා