නැගෙනහිර බහලුම් පර්යන්තයේ වැඩ තවත් වසර එකහමාරකින්වත් අවසන් කරන්න බැහැ - සජිත්
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ, දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල අක්‍රමිකතා රැසක් පවතින බව, එහි සේවය කරන ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන් පෙන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (01) පැවැත්වුණු, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ව්‍යාපෘති සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් එහි ඉංජිනේරුවරුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව ප්‍රකාශ කළා. නැගෙනහිර බහාලුම් [...]
