මූලාශ්ර 4ක්ජනප්රිය
කතරගම දේවාලය අපේක්ෂා රෝහලට පිහිට වෙයි.. ඖෂධ හා උපකරණ ගෙනත් දෙන්න බාර ගනී..
රුහුණු මහා කතරගම දේවාල අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ ප්රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්යවශ්ය ඖෂධ, ශල්ය පරිභෝජන ද්රව්ය සහ වෛද්ය උපකරණ කඩිනමින් ලබාදීමට ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදල මගින් පියවර ගෙන ඇත. 2026 ඔක්තෝබර් 04 වන දින ජාතික පුවත්පතක පළ වූ වාර්තාවක් මගින් අපේක්ෂා රෝහලේ ඖෂධ සහ වෛද්ය සැපයුම් සම්බන්ධයෙන් පවතින අවශ්යතාවය පිළිබඳව රුහුණ
