2 ஊடகங்கள்
‘අපට ඖෂධ පරිත්‍යාග කරන්න’ අපේක්‍ෂා රෝහල මහජනතාවට ආයාචනා කරයි..
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් පවතින බැවින්, කොලස්ටමි බෑග් (Colostomy Bags) ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග ලෙස ලබාදීම ඉතා වැදගත් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. මේ අතර, රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඖෂධ සහ
