මූලාශ්‍ර 2ක්
දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් 17ක් මරුට
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට ආසන්න 'වෙඩෙලා' (Wedela) ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇත
