දකුණු අප්‍රිකාවේ සිදුවු සමූහ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 27ක් මරුට
දකුණු අප්‍රිකාවේ සිදුවු සමූහ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබේ.

දකුණු අප්‍රිකාවේ සිදුවු සමූහ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබේ.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට ආසන්න 'වෙඩෙලා' (Wedela) ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇත. ප්‍රථමයෙන් සමාජශාලාවෙන් පිටත සිටි පිරිසට වෙඩි තබා ඇති අතර, පසුව ඇතුළත සිටි පිරිසටද වෙඩි තබා ඇත. වෙඩිකකරුවන් එහිසිටි පිරිසගේ ජංගම දුරකථන සොරකම් කර වාහන දෙකකින් පලාගොස් ඇති අතර, එම ස්ථානයේ තිබූ වාහන දෙකකටද ගිනි තබා ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story