සෑම වසරකම සැප්තැම්බර් 25 දින සැමරෙන ලෝක ඖෂධවේදීන්ගේ දිනයට සමගාමීව ඖෂධවේදීන්ගේ වෘත්තීය දැනුම හා නිපුණතා අඛණ්ඩව යාවත්කාලීන කිරීම, වෘත්තීය ප්‍රමිතීන් තවදුරටත් ශක්තිමත් කිරීම, වෘත්තීය සහයෝගීතාව පුළුල් කිරීම සහ නවීන සෞඛ්‍ය සේවා පද්ධතියේ අනාගත අවශ්‍යතාවන්ට සරිලන පරිදි මෙරට ඖෂධවේදී වෘත්තියේ ඉදිරි ප්‍රගමනය සඳහා නව අවකාශ හඳුනාගැනීම අරමුණු කරගනිමින් ක්‍රියාකාරී ඖෂධවේදීන්ගේ සංගමය (Association of Practicing Pharmacists - APP) විසින් සංවිධානය කරන ලද APPCON 2026 වාර්ෂික අධ්‍යයන සැසිවාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
ජනතාවගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේදී මෙන්ම සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේදී ඖෂධවේදීන් විසින් ඉටුකරනු ලබන අත්‍යවශ්‍ය කාර්යභාරය ඇගයීමට ලක් කරමින්, ක්ෂේත්‍රය තුළ විශිෂ්ට කුසලතා හා කැපවීමෙන් යුතුව දායකත්වය දැක්වූ ඖෂධවේදීන් ඇගයීමට හා සම්මානයට ලක් කිරීමද මෙහිදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට ක්‍රියාකාරී ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ගයනි නාගහගේ, ලේකම් බුද්ධික ආර්.
News.lk වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ක්‍රියාකාරී ඖෂධවේදීන්ගේ සංගමය3
- of Practicing Pharmacists2
ස්ථාන- බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී
යතුරු පද- වෘත්තීය2
- appcon2
- ප්‍රධානත්වයෙන්
- සැසිවාරයක්
- අධ්‍යයන
- ඇමැතිගේ
- වාර්ෂික
- සමගාමීව
- සංගමයේ
- සැමරෙන
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා