ඇමරිකාවට ගිය චීන ජනපති ට්‍රම්ප් එක්ක යාළුවෙලා
චීන ජනාධිපති සි ජින්පින් සිය තෙදින නිල ඇමෙරිකානු රාජ්‍ය සංචාරය අවසන් කරමින් වොෂින්ටන් ඩී.සී. ආසන්නයේ පිහිටි ජොයින්ට් බේස් ඇන්ඩෲස් ගුවන් තොටුපළෙන් ආපසු චීනය බලා පිටත්ව ගොස් තිබේ. වසර 11 කට පසුව චීන ජනාධිපතිවරයකු ඇමෙරිකාවේ සිදු කළ මෙම රාජ්‍ය සංචාරයේදී