චීනයෙන් පැන්ඩා ලබාදෙන බවටත් ඇමරිකාවෙන් සිසුන් ලබාදෙන බවටත් හුවමාරු ගිවිසුමක්
එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ 24 වනදා පැවැති විශේෂ රාජ්‍ය උත්සවයකදී චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර නිල හමුව පැවැත්විණි. දශකයකට වැඩි කාලයකට පසු සිදු වූ චීන ජනාධිපතිවරයාගේ ප්‍රථම ඇමෙරිකානු රාජ්‍ය සංචාරය සලකුණු කරමින්
