නීති විරෝධී දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකරන
