ලක්ෂ 48ක රට සිගරට් ගෙන ආ චීන්නු දෙදෙනෙක් ගුවන්තොටුපොළේ දී අල්ලලා
රුපියල් 48 ලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අද (27) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු චීන ජාතිකන් දෙදෙනා අවුරුදු 51 සහ 36 වැනි වියේ පසුවන අයවලුන් බවයි වාර්තා වුණේ. මොවුන් මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන සිංගප්පූරුව වෙත පැමිණ එතැන් සිට [...]
