මූලාශ්ර 4ක්ජනප්රිය
අපනයන ආදායම බිලියන නවය ඉක්මවයි
2026 වසරේ පළමු මාස හය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 9 ඉක්මවා තිබෙන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ITN News Editor විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න2026 වසරේ පළමු මාස හය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 9 ඉක්මවා තිබෙන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඩිජිටල් ආර්ථික අමාත්යාංශය යටතේ ස්ථාපිත කර ඇති ආයතනික රාමුව හරහා මූලික ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් වෙන් කිරීමට රජය කැපවී සිටින බව ද තවදුරටත් සඳහන් කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත