4 sourcesTrending
අපනයන ආදායම බිලියන නවය ඉක්මවයි
2026 වසරේ පළමු මාස හය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 9 ඉක්මවා තිබෙන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

By ITN News Editor
Read full article2026 වසරේ පළමු මාස හය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 9 ඉක්මවා තිබෙන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඩිජිටල් ආර්ථික අමාත්යාංශය යටතේ ස්ථාපිත කර ඇති ආයතනික රාමුව හරහා මූලික ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් වෙන් කිරීමට රජය කැපවී සිටින බව ද තවදුරටත් සඳහන් කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story