විනිසුරුවරුන්ගේ විශ්‍රාමයෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සාමාජිකයින්ගේ මතය විමසීම සඳහා ඉකුත් ජූලි 11 වැනිදා විශේෂ මහා සභා රැස්වීමක් පැවැති බවත්, එම විශේෂ මහා සභා රැස්වීම අතරතුර අදාළ කාරණාව සම්බන්ධයෙන් සාමාජිකයන්ගේ මතය දැන ගැනීම සඳහා රහසිගත ඡන්ද විමසීමක් පැවැත් වූ බවත් ජනාධිපතිවරයාට එම ලිපියෙන් දැනුම් දී තිබේ.
එම රහසිගත ඡන්ද විමසීමේදී සියලුම සාමාජිකයන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඒකමතිකව සිය විරුද්ධතාවය ප්‍රකාශ කර ඇතැයි ද දැනුම් දී ඇත.
නව ක්‍රමවේදයට අනුමැතිය හිමිවුවහොත් පිළිවෙළින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 67ක් දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65ක් දක්වාත් දීර්ඝ කිරීමට රජයේ සූදානමක් ඇති බවට ඇතැම් පාර්ශව සඳහන් කරති. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වන විට ජ්‍යෙෂ්ඨත්වයට අනුව ඉහළින් ම සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන්නේ යසන්ත කෝදාගොඩ, ඒ.
BBC News සිංහල වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- Anura Kumara Dissanayake2
- චාමර වික් රමනායක
- ර කුමර දිසානායක
- ර කුමාර දිසාන
- නි අමරසූරිය
- අග් රාමා
- අනු
යතුරු පද- විශ්‍රාම2
- ජනපතිට2
- විනිසුරුවරුන්
- විරුද්දයි
- ඒකමතිකව
- අධිකරණ
- දැනුම්
- දුන්නේ
- ලිඛිතව
- කිරීම
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා