අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මෙන්ම ගිනිඅවි සමග සැකකරුවන් තිදෙනෙකු කොහුවල සහ කඩවතදී අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සහ ආයුධ රැසක් සමග පුද්ගලයෙකු කොහුවල, නාලන්දා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිවසක් පරීක්ෂා කිරීමේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 31 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
