ඉන්දියා හිරෙන් පැන්න මහ කුඩු ජාවාරමෙක් වෙන්නප්පුවේ..
මුහුදු මාර්ගය ඔස්සේ හෙරොයින් කිලෝග්‍රෑම් 337ක් ඉන්දියාවට රැගෙන යමින් සිටියදී ඉන්දීය නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වූ මෙම සැකකරු, එරට 'කොච්චි' බන්ධනාගාරයේ රඳවා සිටියදී ඉන් සූක්ෂ්ම ලෙස පලා විත් ඇත. අනතුරුව බෝට්ටුවක් මඟින් යළි මෙරට වෙන්නප්පුව ප්‍රදේශයට පැමිණ සැඟව සිටියදී වෙන්නප්පුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුව ඇප
