රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වටිනා මත්පෙති තොගයක් සමග කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මට්ටක්කුලියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 35 හැවිරිදි වියේ පසුව ඇය සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය සතුව තිබී මත්පෙති 1,000ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. කොළඹ
ඇය සතුව තිබී මත්පෙති 1,000ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක පහේ නිලධාරීන් වැටලීම් රාජකාරී යෙදී සිටියදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදි සිදුකළ පරික්ෂාවේදී මෙම මත්පෙති තොගය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ අනුමත බලපත්‍රයක් නොමැතිව මත්පෙති සන්තකයේ තබා ගැනීමේ වරද යටතේ ඇය අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසනවා.
ITN News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- Sri Lanka Police2
- අධිකරණය2
ස්ථාන- කොළඹ අපරාධ කොට්ඨාසය2
- මට්ටක්කුලියේ2
- සමිට්පුර2
- Colombo2
යතුරු පද- කාන්තාවක්2
- මත්පෙති2
- තොගයක්2
- දෙකක්2
- ලක්‍ෂ2
- වටිනා2
- සමග2
- අත්අඩංගුවට
- රුපියල්
- පමණ
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා