රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වටිනා මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වටිනා මත්පෙති තොගයක් සමග කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මට්ටක්කුලියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 35 හැවිරිදි වියේ පසුව ඇය සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය සතුව තිබී මත්පෙති 1,000ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. කොළඹ
