වර්ෂාව හේතුවෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී (17) පැවැත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර ගැටුම අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළහ. මෙම තීරණයත් සමඟ දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් බෙදා දීමට පියවර ගත් අතර, එය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ලෝක කුසලාන ගමන් මඟ නිමාවට පත් කිරීමට ප්‍රබල හේතුවක් විය.සමලකුණු ලැබීමත් සමඟ සිම්බාබ්වේ පිල ප්‍රසාද ලකුණු 5ක් ද, අයර්ලන්තය ලකුණු 3ක් ද හිමිකර ගත්තේය.මෙතෙක් එක් තරග
මෙම තීරණයත් සමඟ දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් බෙදා දීමට පියවර ගත් අතර, එය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ලෝක කුසලාන ගමන් මඟ නිමාවට පත් කිරීමට ප්‍රබල හේතුවක් විය. සමලකුණු ලැබීමත් සමඟ සිම්බාබ්වේ පිල ප්‍රසාද ලකුණු 5ක් ද, අයර්ලන්තය ලකුණු 3ක් ද හිමිකර ගත්තේය. මෙතෙක් එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු 2ක් ලබා සිටි ඔස්ට්‍රේලියාවට, මේ අනුව පළමු වටයෙන්ම ඉවතට යාමට සිදුවිය.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ලේ ජාත් යන්තර ක් රිකට් ක් රීඩාංගණ
- ඔස්ට් රේලියානු
- ඔස්ට් රේලියාව
- ලෝක කුසලාන
- සිම්බාබ්වේ
- විස්ස
- අය
ස්ථාන- Sri Lanka2
- පල්2
- Australia
- ලන්ත
- අය
යතුරු පද- ඉවතට2
- ඔස්ට්‍රේලියාව
- ඕස්ට්‍රේලියාව
- ප්‍රසාද
- වටයෙන්ම
- වාසියට
- world
- වසරකට
- වැස්ස
- මුල්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා