17 වසරකට පසු ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන මුල් වටයෙන්ම ඉවතට...
වර්ෂාව හේතුවෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී (17) පැවැත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර ගැටුම අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළහ. මෙම තීරණයත් සමඟ දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් බෙදා දීමට පියවර ගත් අතර, එය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ලෝක කුසලාන ගමන් මඟ නිමාවට පත් කිරීමට ප්‍රබල හේතුවක් විය.සමලකුණු ලැබීමත් සමඟ සිම්බාබ්වේ පිල ප්‍රසාද ලකුණු 5ක් ද, අයර්ලන්තය ලකුණු 3ක් ද හිමිකර ගත්තේය.මෙතෙක් එක් තරග
