මූලාශ්‍ර 2ක්
ආසියානු ප්‍රවීණයන්ගේ පිහිණුම් ශුරතා තරගාවලියේදි ශ්‍රී ලංකාවට පදක්කම් 52 ක්
02 වන ආසියානු ප්‍රවීණයන්ගේ පිහිණුම් ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 52ක් දිනාගෙනෙ තිබෙනවා තිබෙනවා. එම තරගාවලිය ආසියානු කළාපයේ රටවල් 09 ක පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200 කගේ සහභාගීත්වයෙන් පසුගිය 3 වනදා සිට ඊයේ දින දක්වා ඉන්දියාවේ බැංග
