3 sourcesTrending
ආසියානු ප්‍රවීණයන්ගේ පිහිණුම් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 52ක්
ඉන්දියාවේ පැවති දෙවන ආසියානු ප්‍රවීණයන්ගේ පිහිණුම් ශූරතා තරගාවලියට සහභාගී වී පදක්කම් 52ක් දිනාගත් ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. ආසියානු කලාපයේ රටවල් 09ක පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200කගේ සහභාගීත්වය
