බාල ගල් අඟුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි : සමස්ත පාඩුව බිලියන 18 පනී
පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මන්ත්රීවරයා අද (20) බාල ගල්අගුරු හේතුකොටගෙන රටට සිදුවූ රුපියල් බිලියන 18කට අධික පාඩුව සම්බන්ධය
පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මන්ත්රීවරයා අද (20) බාල ගල්අගුරු හේතුකොටගෙන රටට සිදුවූ රුපියල් බිලියන 18කට අධික පාඩුව සම්බන්ධය
මරික්කාර් මන්ත්රීවරයා අද (20) බාල ගල්අගුරු හේතුකොටගෙන රටට සිදුවූ රුපියල් බිලියන 18කට අධික පාඩුව සම්බන්ධයෙන් වන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තා. එහිදී, රටට සිදුව ඇති මූල්ය පාඩුව සම්බන්ධයෙන් හෙළිදරව් කරමින් ඔහු සඳහන් කළේ, විධිමත් තත්ව පරීක්ෂණයකින් තොරව අනාරක්ෂිත ලෙස ගල්අඟුරු තොග භාවිතයට ගැනීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇති බවයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත