''බාල ගල්අඟුරු නිසා මිලියන 18,368ක පාඩුවක්'' - මරික්කාර්
ප්රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය සහ හදිසි ගල්අඟුරු මිලදී ගැනීම් හේතුවෙන් රුපියල් මිලියන 18,368ක පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
ප්රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය සහ හදිසි ගල්අඟුරු මිලදී ගැනීම් හේතුවෙන් රුපියල් මිලියන 18,368ක පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
අද (20) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්රීවරයා සඳහන් කළේ, යටිතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සිදුකළ විමර්ශනයේදී මෙම කරුණු අනාවරණය වූ බවය. ගල්අඟුරු නැව් පහක් හදිසි මිලදී ගැනීම් හේතුවෙන් රුපියල් මිලියන 2,284ක පාඩුවක් ද, හදිසි මිලදී ගැනීමේ නෞකාව ප්රමාද වීම හේතුවෙන් රුපියල් මිලියන 402.8ක පාඩුවක් ද සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன