ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට
ගම්පහ, ඉඹුල්ගොඩ, රාජසිංහ මාවතේ කුලී නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණ ව්‍යාජ උපාධි සහතික, ලිපි ලේඛන සහ නිල මුද්‍රා මුද්‍රණය කරන ස්ථානයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ
ගම්පහ, ඉඹුල්ගොඩ, රාජසිංහ මාවතේ කුලී නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණ ව්‍යාජ උපාධි සහතික, ලිපි ලේඛන සහ නිල මුද්‍රා මුද්‍රණය කරන ස්ථානයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ
එහිදී ලැප්ටොප් පරිගණක 2ක්, ස්මාර්ට් දුරකථන 2ක්, වර්ණ මුද්‍රණ යන්ත්‍රයක්, ව්‍යාජ සහතික පත් 35ක්, ආයතන ප්‍රධානීන්ගේ නිල මුද්‍රා 51ක් සහ එම්බොස් සීල් 3ක් පොලිස් භාරයට ගෙන තිබේ. විශ්වවිද්‍යාල, රජයේ සහ පෞද්ගලික ආයතන මෙන්ම බැංකු ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රධානීන්ගේ නිල මුද්‍රා සහ ලිපි ශීර්ෂ මෙම ස්ථානයේ සකස් කර තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත