ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි - පුද්ගලයෙක් අත්අඩංගුවට
ගම්පහ, ඉඹුල්ගොඩ, රාජසිංහ මාවතේ කුලී නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණ ව්‍යාජ උපාධි සහතික, ලිපි ලේඛන සහ නිල මුද්‍රා මුද්‍රණය කරන ස්ථානයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ පොලිස් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයන් යොදා සිදුකළ අ
