ධීවර ජනතාවගේ දෛනික ධීවර කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැලසීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, ගන්දර ධීවර වරායේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර නව ඉදිකිරීම් කටයුතු සි
මේ යටතේ වෙරළාරක්ෂක බලකාය, ධීවර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය යන ආයතනවලට සිය මෙහෙයුම් කටයුතු සිදු කිරීම සහ ඒවා අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. මීට අමතරව, ධීවර ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඩීසල් සහ භූමිතෙල් සැපයීම සඳහා ඉන්ධන බෙදාහැරීමේ ස්ථානයක්, සුළු පන්න ධීවරයින්ගේ බෝට්ටු නැංගුරම් ලෑම සඳහා ස්ථානයක්, මත්ස්‍ය වෙන්දේසි ශාලාවක්, ශ්‍රවණාගාරයක්, පානීය ජල පහසුකම් සහ වාහන නැවැත්වීමේ…
ITN News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය2
- නාවික හමුදා ආපදා සහන
- ධීවර දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා රේගුවටද
- Sri Lanka Police
- වෙරළාරක්ෂක බලකාය
- ලංකා ධීවර වරාය
- සංස්ථාවේ
ස්ථාන- ගන්දර ධීවර වරායේ
- ගාල්ල මාපලගම
- Sri Lanka
- ගිං ගඟ
- Galle
යතුරු පද- මෙහෙයුම්2
- කෙරේ2
- ගංවතුරෙන්
- මඟපෙන්වීම
- සිදුකරගෙන
- වෙනුවෙන්
- කටයුතු
- පීඩාවට
- ආරම්භ
- ජනතාව
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා