ධීවර ජනතාවගේ දෛනික ධීවර කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැලසීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, ගන්දර ධීවර වරායේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර නව ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ.
මේ යටතේ වෙරළාරක්ෂක බලකාය, ධීවර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය යන ආයතනවලට සිය මෙහෙයුම් කටයුතු සිදු කිරීම සහ ඒවා අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබේ. මීට අමතරව, ධීවර ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඩීසල් සහ භූමිතෙල් සැපයීම සඳහා ඉන්ධන බෙදාහැරීමේ ස්ථානයක්, සුළු පන්න ධීවරයින්ගේ බෝට්ටු නැංගුරම් ලෑම සඳහා ස්ථානයක්, මත්ස්‍ය වෙන්දේසි ශාලාවක්, ශ්‍රවණාගාරයක්, පානීය ජල පහසුකම් සහ වාහන නැවැත්වීමේ…
Summarised from News.lk
Organisations- ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය3
- ධීවර දෙපාර්තමේන්තුවේ2
- Sri Lanka Police2
- වෙරළාරක්ෂක බලකාය2
- ලංකා ධීවර වරාය2
- සංස්ථාවේ2
- නාවික හමුදා ආපදා සහන
- ශ්‍රී ලංකා රේගුවටද
Places- ගන්දර ධීවර වරායේ2
- Sri Lanka2
- ගාල්ල මාපලගම
- ගිං ගඟ
- Galle
Keywords- මෙහෙයුම්3
- මඟපෙන්වීම2
- සිදුකරගෙන2
- කටයුතු2
- සීමිත2
- කෙරේ2
- ගංවතුරෙන්
- වෙනුවෙන්
- පීඩාවට
- ආරම්භ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage