මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
යුක්රේනයට නව ජනපතිවරයකු පත් කිරීමේ කාලය ඇවිත්-ට්‍රම්ප්
යුක්රේනයට නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට කාලය පැමිණ ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නයුක්රේනයට නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට කාලය පැමිණ ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු ඩීසල් අපනයනය සම්බන්ධයෙන් අමෙරිකාව ගත් තීරණය විවේචනය කිරීමෙන් පසු, යුක්රේනයට නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට කාලය පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. රුසියානු ඩීසල් අපනයනය සම්බන්ධයෙන් මොස්කව් සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ට්‍රම්ප් සිකුරාදා තහවුරු කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත